Tuesday, June 3, 2025
ඉහත කතාව, කූඹියෝ ටෙලි නාට්‍යය බැලීමේදි හාස්‍යජනක මෙන්ම කුතුහලයක්ද ඇති කරවන්නකි.එය සාමාන්‍ය සමාජයේ පොදු මතයයි. කූඹියෝ කතාව දිගට බැලුවේ නම්, ප්‍රියන්ත මහඋල්පතගේ, ආච්චි අම්මා කියූ පරිදි, රාහුගේ බලය සහ ප්‍රියන්ත රජ වීම යන කාරණා අවසානයේ ඔහුගේ දේශපාලන ගමන සහ ආණ්ඩුවෙ ඇමති ධූරයකට පත්වීම දක්වා වූ තැනට කල්පනා කිරීමේදි නිවරදිය.
≈☆≈ කුජ / අගහරු 7 සිටිමෙන් පිරිමියාට අපල වේයැයි කීම වැරදි කතාවකි.
කුජ 7 සිටින ස්ත්‍රිය, ශක්තිමත්ය. විශේෂයෙන් ලිංගික කටයුතු සහ සියලු කටයුතු වලදි මනා ශක්තිමත් භාවයක් ඇයට හිමිය. දුර්වල පිරිමියෙකු හා ඇය විවාහ වුවහොත්, එම විවාහය සාර්ථක නොවිමට ඉඩ ඇත.
✪ සරලවම කීමේදි, කුජ 7ට කුජ 7 ගැලපේ යන්න කිව හැක.
✪ කුජ 7ට, ගුරු / බ්‍රහස්පතී 7 ගැලපේ යන්න කිව හැක.
✪ කුජ 7ට ශනි / සෙනසුරු 7 නොගැලපේ යන්න කිව හැක.
➠ නමුත්, කුජ 7ට, ගුරු 7 සිටිම සාර්ථකදැයි කීමට එම ග්‍රහයන් සිටින තැන පමණක් නොව, නවාංශක කේන්දරය, කුජ සහ ගුරු ග්‍රහයන් සිටින අංශක ( භාව / සූක්ෂම කේන්දර), අධිපති ග්‍රහයන්, උප අධිපති ග්‍රහයන්, නැකත් යනාදි බොහෝ දේ බලපායි.
➳ දක්ෂ - ප්‍රවීණ මෙන්ම මානුෂීය බුද්ධිමත් ජෝතිර්වේදියෙකුට කේන්දරය පෙන්නූවිට සියලු කාරණා මුල සිට ගැඹුරින් විග්‍රහ කර මිස, කේන්දරයේ ග්‍රහයන් සිටින තැනින් පමණක් " පලාපල කියන්නේ නැත "..
එසේ වීමෙන් සිදුව ඇත්තේ, කේන්දර සහ විශේෂයෙන් විවාහයට අදාල පොරොන්දම් ගැලපීමේදි ජෝතිර්වේදින් 1කුට වැඩි ප්‍රමාණයක් ගාවට යෑමය. එය අතිශයින් අසාර්ථක මෙන්ම මෝඩ වැඩකි.
- #ඉරු #අනාවැකි #විවාහය #ලංකාව #කුජ7
-
කේන්දරයේ සම්පූර්ණ විස්තරය, දෝෂ ආදියට කල යුතු පින්කම්,
යන්ත්‍ර - ආභරණ, නිවසට පැමිණ සිදු කරන වාස්තු පරික්ෂාව
ඇතුළු සියලුම සේවාවන්…
irusewaya@gmail.com
071 383 5369
(WhatsApp)
Subscribe to:
Posts (Atom)